Posts

Online Class Rooms

Online Class Rooms - 2021   අදාළ වේලාවන් තුළ ඔබේ පංතියේ WhatsApp සමූහය වෙත යොමු වී සබැඳිය ලබා ගන්න. Grade 4AB 2021.02.02 වන අඟහරුවාදා සවස 4.00 2021.01.29 වන සිකුරාදා සවස 4.00 2021.01.27 වන බදාදා සවස 4.00 Grade 5A සෑම දිනකම සවස 2.00  2021.01.11 වන සඳුදා රාත්‍රී 7.00 - 8.00 Online Test 2021.01.10 වන ඉරිදා සවස 2.00 2021.01.09  වන සෙනසුරාදා සවස 2.00 2021.01.07 වන  බ්‍රහස්පතින්දා  සවස 2.00 Grade 5B  සෑම දිනකම උදෑසන 9.00  2021.01.15 වන සිකුරාදා දහවල් 1.00 2021.01.14 වන බ්‍රහස්පතිදා උදේ 8.00 2021.01.13 වන බදාදා උදේ 8.00 2021.01.12 වන අඟහරුවාදා උදේ 9.00 2021.01.11 වන සඳුදා උදේ 9.00 2021.01.08 වන සිකුරාදා උදේ 11.00 Grade 6AB 2021.02.03 වන බදාදා උදේ 10.00 - දෙමාපියන් දැනුවත් කිරීමේ රැස්වීම. Grade 7AB 2021.02.02 වන  අඟහරුවාදා උදේ 7.45 2021.02.01 වන සදුදා උදේ 9.50 2021.01.27 වන බදාදා දහවල් 1.00 2021.01.12 වන අඟහරුවාදා Online Test - සිංහල 2021.01.07 වන බ්‍රහස්පතින්දා  7.30 - 8.30  Online Test  -  විද්‍යාව ( 2020 - 6 ශ්‍රේණියට අදා...

සංවේගයෙන් දැනුම් දීමයි.

Image
 

2021 පළමු ශ්‍රේණිය

✉ 2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත පහත සබැඳිය හරහා ලබා ගත හැකිය. අයදුම්පත ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගැනීම

අ.පො.ස (උ.පෙළ) _2022

අ.පො.ස (උ.පෙළ) _ 2022 සඳහා අයදුම් කිරීම අප විද්‍යාලයේ අ.පො.ස (උ.පෙළ) 2020/2022 නව පංති  සඳහා ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැදවීම ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙමු. වාණිජ අංශය සඳහා , පහත ප්‍රධාන විෂයන් තුන අනිවාර්යයෙන් හැදෑරිය යුතුය. * ආර්ථික විද්‍යාව * ගිණුම්කරනය * ව්‍යාපාර අධ්‍යනය කලා අංශය සඳහා,  සිංහල විෂය සමඟ පහත අයුරින් විෂයන් තෝරාගත හැකිය. * දෙවන විෂය _  බෞද්ධ ශිෂ්ඨාචාරය/ ආර්ථික විද්‍යාව * තෙවන විෂය _ මාධ්‍ය අධ්‍යනය/ භුගෝලය ~ සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවීම දුරකතන ඇමතුම් හරහා දැනුම්දෙන බැවින් භාවිතයේ පවතින අංකයක් ලබාදීම අත්‍යවශය වේ. ~ තොරතුරු සනාථ කිරීමට අදාළ සහතික හා ලියවිලි සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ. ~ අයදුම්පත් 2020.06.15 දිනට පෙර යොමුකල යුතුය. අයදුම්පත

ආයුබෝවන්

Image

සතියේ පුවත්

Image
2021 2021 නව වසර සදහා පළමු පාසල් වාරය 2021.0125 වන දිනෙන් ඇරඹීම. 2021 මාර්තු මස විභාගයට ‍පෙනී සිටීමට නියමිත 2020 අ.පො.ස (සා.පෙළ) සිසුන් සදහා පළමුව පන්ති ආරම්භය ආගමික වතාවත් සදහා මුල් තැන ලබා දෙමින් සිදු කෙරුණි.                🎤     🎤    🎤   🎤   🎤   🎤   🎤   🎤   🎤   🎤 2020 2021 වසරේ 1 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2021 වසරේ 1 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණය 2020.09.25 වන සිකුරාදා පෙ.ව 10.00 සිට විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. එදිනට අදාළ ලිපි ලේඛන රැගෙන පැමිණෙන ලෙස සියළු අයදුම්කරුවනට විදුහල්පතිතුමිය  විසින් දැනුම් දී ඇත. 2020/2022 අ.පො.ස (උ.පෙළ) සදහා නව පංති ආරම්භය 2022 වසර අ.පො.ස (උ.පෙළ) සදහා කලා හා වාණිජ විෂය ධාරා යටතේ නව පංති ආරම්භය 2020.09.24 වන බ්‍රහස්පතින්දා  දින  පෙ.ව 7.30  ට සිදුවේ. එදිනට මව/පියා/භාරකරු සමග නියමිත වේලාවට පාසලට පැමිණෙන ලෙස සියළු අයදුම්කරුවනට විදුහල්පතිතුමි...

11 ශ්‍රේණිය

ඉතිහාසය   සිතියම් අත්වැල ⭐ අනෙකුත් පැවරුම් ලබා ගැනීම සඳහා ඔබගේ පංතියට අයත් WhatsApp සමූහයට එක්වන්න.