අ.පො.ස (උ.පෙළ) _2022

අ.පො.ස (උ.පෙළ) _ 2022 සඳහා අයදුම් කිරීම
අප විද්‍යාලයේ අ.පො.ස (උ.පෙළ) 2020/2022 නව පංති  සඳහා ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැදවීම ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙමු.

වාණිජ අංශය සඳහා ,
පහත ප්‍රධාන විෂයන් තුන අනිවාර්යයෙන් හැදෑරිය යුතුය.
* ආර්ථික විද්‍යාව
* ගිණුම්කරනය
* ව්‍යාපාර අධ්‍යනය
කලා අංශය සඳහා,
 සිංහල විෂය සමඟ පහත අයුරින් විෂයන් තෝරාගත හැකිය.
* දෙවන විෂය _  බෞද්ධ ශිෂ්ඨාචාරය/ ආර්ථික විද්‍යාව
* තෙවන විෂය _ මාධ්‍ය අධ්‍යනය/ භුගෝලය

~ සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවීම දුරකතන ඇමතුම් හරහා දැනුම්දෙන බැවින් භාවිතයේ පවතින අංකයක් ලබාදීම අත්‍යවශය වේ.
~ තොරතුරු සනාථ කිරීමට අදාළ සහතික හා ලියවිලි සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.

~ අයදුම්පත් 2020.06.15 දිනට පෙර යොමුකල යුතුය.

අයදුම්පත

Popular posts from this blog

සතියේ පුවත්

ප්‍රාථමික අංශය