අ.පො.ස (උ.පෙළ) _ 2022 සඳහා අයදුම් කිරීම අප විද්‍යාලයේ අ.පො.ස (උ.පෙළ) 2020/2022 නව පංති සඳහා ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැදවීම ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙමු. වාණිජ අංශය සඳහා , පහත ප්‍රධාන විෂයන් තුන අනිවාර්යයෙන් හැදෑරිය යුතුය. * ආර්ථික විද්‍යාව * ගිණුම්කරනය * ව්‍යාපාර අධ්‍යනය කලා අංශය සඳහා, සිංහල විෂය සමඟ පහත අයුරින් විෂයන් තෝරාගත හැකිය. * දෙවන විෂය _ බෞද්ධ ශිෂ්ඨාචාරය/ ආර්ථික විද්‍යාව * තෙවන විෂය _ මාධ්‍ය අධ්‍යනය/ භුගෝලය ~ සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවීම දුරකතන ඇමතුම් හරහා දැනුම්දෙන බැවින් භාවිතයේ පවතින අංකයක් ලබාදීම අත්‍යවශය වේ. ~ තොරතුරු සනාථ කිරීමට අදාළ සහතික හා ලියවිලි සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ. ~ අයදුම්පත් 2020.06.15 දිනට පෙර යොමුකල යුතුය. අයදුම්පත